ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

෴ ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ ඇ . . .

සදහම් පොත්, ලිපි හා දෙනෙත

෴ ප්‍රංශයේ පලවන දෙනෙත පුවත්පත ලබාගැනීමට . . .

භාවනා

෴ භාවනා හා ඒ සම්බන්ද දැනුම ලබා ගැනීමට මෙහි සදහන් දේශනා වලට සවන් දෙන් . . .

ධර්ම දේශනා

෴ ධර්ම දේශනා හා ඒ සම්බන්ද දැනුම ලබා ගැනීමට මෙහි සදහන් දේශනා වලට සවන් දෙන්න.. . . .

YouTube වීඩියෝ

෴ පරවාහැර චන්දරතන නා හිමි ලබාදුන් ආධාර හා උන්වහන්සේ සම්බන්ද වීඩියෝ . . .

සියලුම තොරතුරු

෴ මෙහි අඩංගු සියලුම ප්‍රවෘර්ති හා විස්තර ගැනීමට . . .

ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රච


3. රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත්, දහම් පාසල් පෙළ පොත්, බුද්ධ චරිතය පින්තුර, අභිධර්ම පොත්, විශුද්ධි මාර්ගය, ජාතක කතා පොත්, පිරිත්




ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට 27 වසරක් පිරිම නිමිති කොටගෙන විශේෂ අනුස්මරණ පින්කමක් පසුගියදා පවත්වනු ලැබිය. කළගුණ


ඇසළ අවපෑලවිය දිනයෙන් ආරම්භ වූ වස්සාන සමය වප් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් ෙවි. ඉන් අනතුරුව එළඹෙන්නේ චීවර මාසය හෙවත් කඨිණ චීවර ප


වස් කාලයේ අවසානයේ පැවැත්වෙන කඨින පිංකම් වාරය ඔක්තෝබර් මස 15න් පසු එළඹෙයි. ප්රංශයේ ථේරවාද බෞද්ධ විහාරස්ථාන වල කඨින පූජා පිංකම්වල ආරම්


පූජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි වියට්නාම ජාතික විහාරස්ථානයක් ලෙස සැලකෙන ජේතවන බෞද්ධ විහාරයේ ක


ප්රංශයේ ධම්මචක්ක සංවිධානය ම`ගින් පූජ්ය ශාස්ත්රපති කොන්ගස්දෙණියේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන කඨින පූජා


ජාත්යන්තර බෞද්ධ සංවිධානය ම`ගින් සංවිධානය කරන ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ කඨිණ පිංකම මෙවර ද පුජ්ය පරවාහැර චන්දරතන නාහිමිය


ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය නිල වශයෙන් විවෘත කොට වසර 27ක් ගත වීම නිමිත්තෙන් වාර්ෂිකව සිදු කරන පරිත්රාණ ධර්ම දේශනය මෙවර ද 2016 සැ


2014 වර්ෂයේ ආරම්භ කරණ ලද දරුවන් පස් දෙනෙකුට වැඩියෙන් ලක් මවට දායාද කරන මව්පියන්ට ගෞරව කිරීමක් ලෙස ආරම්භ කළ පසවි දරුදිරි වැඩ සටහන ම`ගින්


ප්රංශයේ 93 දෙපාර්තමේන්තුවේ බොබිනි නගරයේ පිහිටි ලාකුර්නව් පන්සල නමින් බෙහෝ දෙනා හඳුන්වන ධම්මචක්ක බෞද්ධ විහාරය හෙවත් පැරිස් බෞද්ධ වි


දිගු කාලයක් ප්රංශයේ ජීවත් වූ එගොඩවත්ත ආරච්චිගේ පාලිත පෙරේරා පසුගිය දා සිය නිවසේ දී අභාවයට පත් විය. එම අවසන් කටයුතු ප්රංශයේ දී සිදු ක


පැරිසියේ දිගු කලක් වාසය කරන ප්රමිලා සහ උත්පලා මහත්මින් ගේ ආදරණීය මෑණියන් වූ අයිඩා මල්ලවතන්ත්රී මහත්මිය වසර 93ක් ආයු වල`දා පසුගිය දා අ







ප්‍රංශ පුවත්

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කොට 27 වසරක් පිරිම නිමිති කොටගෙන විශේෂ අනුස්මරණ පින්කමක් පසුගියදා පවත්වනු ලැබිය. කළගුණ


ඇසළ අවපෑලවිය දිනයෙන් ආරම්භ වූ වස්සාන සමය වප් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් ෙවි. ඉන් අනතුරුව එළඹෙන්නේ චීවර මාසය හෙවත් කඨිණ චීවර ප


වස් කාලයේ අවසානයේ පැවැත්වෙන කඨින පිංකම් වාරය ඔක්තෝබර් මස 15න් පසු එළඹෙයි. ප්රංශයේ ථේරවාද බෞද්ධ විහාරස්ථාන වල කඨින පූජා පිංකම්වල ආරම්


පූජ්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි වියට්නාම ජාතික විහාරස්ථානයක් ලෙස සැලකෙන ජේතවන බෞද්ධ විහාරයේ ක


ප්රංශයේ ධම්මචක්ක සංවිධානය ම`ගින් පූජ්ය ශාස්ත්රපති කොන්ගස්දෙණියේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන කඨින පූජා


ජාත්යන්තර බෞද්ධ සංවිධානය ම`ගින් සංවිධානය කරන ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයේ කඨිණ පිංකම මෙවර ද පුජ්ය පරවාහැර චන්දරතන නාහිමිය


ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය නිල වශයෙන් විවෘත කොට වසර 27ක් ගත වීම නිමිත්තෙන් වාර්ෂිකව සිදු කරන පරිත්රාණ ධර්ම දේශනය මෙවර ද 2016 සැ


ප්රංශයේ 93 දෙපාර්තමේන්තුවේ බොබිනි නගරයේ පිහිටි ලාකුර්නව් පන්සල නමින් බෙහෝ දෙනා හඳුන්වන ධම්මචක්ක බෞද්ධ විහාරය හෙවත් පැරිස් බෞද්ධ වි




ලංකා පුවත්

ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රච



පසවි දරැ දිරි අරමුදල මගින් දිවයිනේ දරැවන් පස්දෙනෙකුට වැඩි පවුල් වලට ආධාර කිරීමේ වැඩසටහන යටතේ තවත් පවුල් හතරකට මාසිකව රැපියල් පන්දහ









පසවි ලාභීන්

2014 වර්ෂයේ ආරම්භ කරණ ලද දරුවන් පස් දෙනෙකුට වැඩියෙන් ලක් මවට දායාද කරන මව්පියන්ට ගෞරව කිරීමක් ලෙ









පසවි දරුදැරි අරමුදල


පසවි දරුදැරි අරමුදල


වෙනත් පුවත්

3. රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත්, දහම් පාසල් පෙළ පොත්, බුද්ධ චරිතය පින්තුර, අභිධර්ම පොත්,




දිගු කාලයක් ප්රංශයේ ජීවත් වූ එගොඩවත්ත ආරච්චිගේ පාලිත පෙරේරා පසුගිය දා සිය නිවසේ දී අභාවයට පත්


පැරිසියේ දිගු කලක් වාසය කරන ප්රමිලා සහ උත්පලා මහත්මින් ගේ ආදරණීය මෑණියන් වූ අයිඩා මල්ලවතන්ත්







පසවි පරිත්‍යාග








ප‍්‍රංශ බුදු දහමෙහි ශී‍්‍ර ලාංකේය සලකුණ ලෙස පෙන්වා දිය හැකි ප‍්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්



පැරිස් බෞද්ධ විහාරාධිපති ගරු කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහ ප්‍රංශයේ අධිකරණ සංඝන


පසවි දරු දිරි අරමුදල

Paris International Buddhist Centre

ප්‍රංශ බෞද්ධ මධ්‍යස්තානය යනු ප්‍රංශය මූලික කරගන ප්‍රංශයේ හා ශ්‍රී ලංකාවේ අති බෞද්ධ මධ්‍යස්තානයි. මෙහි ප්‍රධාන සංගනායක වනුයේ, පරවාහැර චන්දරතන නා හිමිපාණන්ය. උන්වහන්සේ විසින් දැනට පසවි දරු දැරි නමින් සිංහල ජාතිය නගා සිටුවීම වෙනුවෙන් අධාර ක්‍රමයක් පවත්වාගන යනව.

පසවි දරු දිරි අරමුදල

පරවාහැර චන්දරතන නා හිමියන්ගේ ප්‍රංශයේ ගෙවුන ජීවිතය වසර තිහකට අධිකය. අද මෙන් නොව චීවරයක් හුරු පුරුදු නැතිඑදා යුරෝපය තුළ උන්වහන්සේට විදින්නට සිදුවුණු දුෂ්කරතා කිව නොහැකි තරම්ය. එකී දුෂ්කරතාවයන් විඳ දරාගෙන නොසැලී ඉදිරියට යෑම නිසා ලක්මවට උතුම් වූ මෙහෙවරක් කරන භික්ෂූන් වහන්සේ නමක් ජාතියට ඉතිරි විය. විවිධ මිනිසුන් මෙන්ම නොමිනිසුන් සමග ද උරෙන් උර ගැටෙමින් සිංහල ජාතියේ අනන්‍යතාවය ප්‍රංශයේ සටහන් කරන්නට උන්වහන්සේ .උත්සාහය අපරිමිතය."මගේ ජීවිතය නිරතුරුවම අනුන් වෙනුවෙනි" යන්න නිතර සිහි කරන ලෙස බුදුරදුන් භික්ෂුන් වහන්සේලාට වදාළහ. එකී බුදුවදන සිය අරමුණ කරගත් නා හිමිපාණන් වහන්සේ අද ද සිය මව්බිම, රට, ජාතිය වෙනුවෙන් අඛණ්ඩ මෙහෙවරක නියැලී සිටිති. පරවාහැර චන්දරතන නා හිමියන්ගේ තිස් වසරකට අධික ජාතික ආගමික මෙහෙවරෙහි සුවිශේෂී අංගයක් වන්නේ විසි වසරක් පුරා සිදුකළ ශිෂ්‍යත්ව වැඩ සටහනයි. උන්වහන්සේගේ දරුවෙක්වන් දීසේක්සා පදනම හරහා වසර විස්සකට ආසන්න කාලයක් ලංකාවේ දිළිඳු දරුවන්ට මාසිකව ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුකරන ලදී. මේ සඳහා ප්‍රංශයේ වෙසෙන සිංහල මෙන්ම අනෙකුත් බෞද්ධ ජනතාව ද දැක්වුයේ නොමද සහයෝගයකි. ශිෂ්‍යත්ව වැඩ සටහන මහින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ හුදු උගතුන් පිරිසක් බිහි කිරීම පමණක්ම නොවේ. ගුණ දහමින් පිරි උගතුන් බිහි කිරීමට උපකාර කිරීම උන්වහන්සේගේ අරමුණ විය. එහෙත් කල් යත්ම උන්වහන්සේ අවබෝධ කර ගත්තේ සිය පරම අරමුණ සාක්ෂාත් නොවන බවය. ශිෂ්‍යත්ව ලබා ගන්නා කාලයේ බොහෝ සිසුන්ගේ උතුම් අදහස් පසුව ගිලිහී යන බව අත්දැකීමෙන් දැනගත් උන්වහන්සේ සිය අරමුනෙහිම උකටලී වුහ. වඩා ඵලදායී, වඩා වැදගත් ජාතික කාර්‍ය භාරයක් පිලිබදව ශ්‍රී ලාංකිකයෙක් බිහි කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්කෘෂ්ට මෙහෙවරක් සිංහල ජාතියට උරුම වූයේ ඒ අනුව ය. සිංහල ජාතිය වඳ වෙමින් යන ජාතියකි. ලෝකයේ විවිධ ජාතින් විවිධ රටවල ජිවත් වෙති. එහෙත් සිංහලයා ජිවත් වන එකම රට ශ්‍රී ලංකාවයි. එවන් අසරණ භාවයක සිටින සිංහලයන්ට ජාන මගින් උරුමව තිබෙන බොහෝ ගති සිරිත් නිසා තව තවත් ඔවුන් ව්‍යසනය කරාම ගමන කරයි. ශි ලංකාවේ සිංහල ජාතික අනන්‍යතාවය මේ තරම්වත් ආරක්ෂා වී තිබෙන්නේ පැරණි පරපුරේ මව්පියවරුන් අවම වශයෙන් දරුවන් පහක් වත් පවුලක තැනු නිසා ය. එසේ නොවුනා නම් පුංචි පවුල රත්තරන් යන අඩ බෙරයට නටන සින්හලයන්ගේ දෙවන පරම්පරාවට යන එන මං නැත. එදා මවුපියන්ගේ විවාහයේ ප්‍රධාන අරමුණ දරුවන් වූ අතර අද මවුපියන්ගේ අවසාන අරමුණ දරුවන් ය. සෑම පවුලකම සිටින්නේ එක් දරුවෙක් හෝ දෙදෙනෙකි. මේ නිසාම සිංහල ජාතියට සිදුවන්නට යන විපත දුටු නා හිමියන් පැරණි යතිවරුන්සේම ජාතික කාර්ය භාරය 2013 වසරේ සිට හැකිතාක් සිය උර මතට ගන්නට තීරණය කළහ. පසවි දරු දිරි අරමුදල නමින් අරමුදලක් බිහි වන්නේ ඉන් පසුව ය. පරවාහැර නා හිමියන් තාමන් පරිහරණය කරනු ලැබූ මෝටර් රථය විකුණා ලබාගත ලක්ෂ විස්සක මුදල තැන්පත් කර 2013 වසරේ පොසොන් මාසයේ දී කොළඹ 7, ග්‍රෙගරි පාරේ, සම්පත් බැංකු ශාඛාවේ පසවි දරු දිරි අරමුදල නමින් ගිනුමක්‌ අරඹා උන්වහන්සේ පළමු අඩිතාලම දැමුහ. ඒ පසවි දරු දිරි අරමුදල හරහා 2013 දී හෝ ඉන් පසුව උපදින පස්වන දරුවා හේ ඊට වැඩි දරුවන් බිහි කරන පවුල් වලට අවසන් දරුවාට වසර 17 ක් පිරෙන තුරු මාසිකව රුපියල් 5000 ක දිරි දීමනාවක් ලබාදීම උදෙසාය. මෙම පරිත්‍යාගය සඳහා පවුල් තෝරාගන්නේ පහත සදහන් කොන්දේසි පදනම කරගෙන ය.
  1. 1. සිංහල බෞද්ධ විය යුතුය.
  2. 2. මව දරුවන් හැර දමා විදේශ ගත නොවිය යුතුය.
  3. 3. දරුවන් සියලුම දෙන දහම් පාසල් අවසාන් විභාගය දක්වා දහම් පාසල් යැවිය යුතුය.
  4. 4. පොහොයට දරුවන් සමග සිල් සමාදන් විය යුතුය.
  5. 5. වසරක කාලයක් තුලදී ස්වයං රැකියාවක් ආරම්භ කල යුතුය.(ඒ සඳහා පසවි අරමුදල ඔබට උපකරකරනු ලබයි)
  6. 6. පියා මත්පැන් පානයට ඇබ්බැහි වූවකු නොවිය යුතුය.
මේ ජාතියට දරුවන් අත්‍යවශ්‍ය මොහොතයි. මේ මොහොත යලි කවරදාවත්ම නොපැමිණෙනු ඇත. දරුවන් මැවිය නොහැකිය. දරුවන් බිහි කල යුතුය. එහෙත් මතුවන ආර්ථික ප්‍රශ්න හමුවේ දරුවන් හදන්නට මැලිවන ඔබට රටට දුවන් වැඩියෙන් දායාද කරන්න කැමති මව්පියන්ට තමන්ට හැකි පරිදි ශක්තියක් වන්නට හි නම එය කිසිවිටෙකත් දෙවැනි නොවන උත්කෘෂ්ට වූ මහා ජාතික මෙහෙවරකි. ඔබටද අත්වැල් බැඳගන්නට ආරාධනා කරන්නේ ඒ ගහන්ගු මෙහෙවර වෙනුවෙනි. ඒ නිසාවෙන් මියැදෙන්නට ජාතියට ප්‍රාණය මුසු කරන්නට ඔබත් දායක වන්න.

Contact us

send your feedback and donate us for our nation.

.:.